ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි

ලොව පුරා සංගීත ලෝලින් පින වූ ජනප්‍රිය ගායක ජෝර්ජ් මයිකල් අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 53 වන වියේ පසු වූ ජෝර්ජ් ඔහුගේ නිවසේදී මිය ගිය බව ඔහුගේ ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍යට පවසා ඇත. ලෝක ප්‍රකට ගායක ජෝර්ජ් මයිකල්ගේ ගීත ඇල්බම මිලියන 100කට අධික සංඛ්‍යාවක් අලෙවි වී තිබේ. රසික හදවත් අමානන්දනයට පත්කළ ජෝජ් මයිකල්ගේ නාමය … Continue reading ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි